රතු මුහුදේ තෙල් ප්‍රවාහනය නතර කිරීමට පියවර



හවුදි ගරිල්ලන් එල්ල කරන ප්‍රහාරයන් හේතුවෙන් රතු මුහුදේ බබ් අල්-මැන්ඩෙඩ් සමුද්‍ර සන්ධිය හරහා නැව් මඟින් තෙල් ප්‍රවාහනය නතර කිරීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සෞදි රජය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

හවුදි ගරිල්ලන්සෞදියට අයත් නැව් දෙකකට ප්‍රහාර එල්ල කර විනාශ කර දැමීමට කටයුතු කළත් ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් ප්‍රහාරයන් ව්‍යර්ථ කර දැමීමට හැකි වීය.

කෙසේ නමුත්, සෞදි අරාබිය ගත් තීරණය වෙනත් කිසිදු තෙල් අපනයනකරුවකු මේවනතෙක් ගෙන නොමැති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS