රටවල් 100කට වීසා නිකුත් කරයි



ඕමානය රටවල් 100කට වීසා නිකුත් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

විදේශිකයන්ට ඕමානයේ ඇති ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීමට අවස්ථාව ලබාදීමට සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් විසා නිකුත් කිරීමට කටයුතු කරන බව ඕමාන් මුද්ල අමාත්‍යාංශය නිවේදනය කරනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වී ඇති බලපෑම අවම කිරීමට සහ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා වීසා නිකුත් කිරීමට තීරණය කළ බව අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS