රට ගිය එමිරේට් වැසියන් 34ක් ගෙන්වලා



විදෙස්ගතව සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  වැසියන් 34 දෙනකු ආරක්ෂිත ඉවත්කරගත් බව එරට විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය පවසයි.

දැනට රටින් බැහැරව සිටින වලංගු වීසා බලත් සහිත පුද්ගලයන් යළි රටට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කරන ලද තවාජුඩි සේවාවේ 29,000ක් ලියාපදිංචි වි සිටිති.

දැනට විදේශගතව සිටින එක්සත් අරාබි එමීර රාජ්‍යයේ පුරවැසියන්ට මේ සේවාව සඳහා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශ වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචිවීමේ පහසුකම් සපයා ඇත.


RECOMMEND POSTS