රංගන ශිල්පියා මියයයි



කෘතහස්ත ඊජිප්තු රංගන ශිල්පී,එසාත් අබු අයිෆ් වයස අවුරුදු හැත්තෑවේදි මියගොස් ඇත.

වසර ගණනාවක් අක්මා, හෘදයාබාධසහඅධි පීඩන රෝගි තත්ත්වයන්ගෙන් පීඩා විදිමින් සිටි බව වාර්තා වේ.

කයිරෝ නුවර රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු සඳුදා (ජුලි 01) උදෑසන මියගොස් ඇත.

1948දි උපත ලබා ඇති එසාත්  වෛද්‍ය උපාධියක්ද හිමි කරගැනීමට සමත් වී ඇත.

චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලාවන් ගණනාවකට රංඟනයෙන් දායකත්වය ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් එන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS