යේමනයේ ආසාදිතයන් වැඩිවෙයි



‍‍‍යේමනයේ ඊයේ (15) කොරෝනා ආසාදිතයන් 21 දෙනකු වාර්තා වූ බවත් මරණ තුනක් සිදුවූ බවත් එරට රජය නිවේදනය කරයි.

හඳුනාගත් ආසාදිතයන්ගෙන් 13 දෙනකු ඒඩන් හි වාර්තා වී ඇති අතර හැඩ්රාමවුට්හි ආසාදිතතයන් 08 දෙනකු වාර්තා වී ඇත. මේ අනුව ඒඩන් හි වාර්තා වී ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 106කි. සිදුව ඇති මරණ 15කි.


RECOMMEND POSTS