යේමනයෙන් සෞදියට බැලැස්ටික් මිසයිලයක්



යේමනයේ හවුති කැරැලිකරුවන් සහ ඔවුන්ට හිතවත් යේමන හමුදා සොල්දාදුවන් එක්වී, සෞදියේ රියාද් අගනුවර ඉලක්ක කරමින් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් යැවූ බව ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

‘බොර්කාන් 2’ වර්ගයේ එම බැලැස්ටික මිසයිලය පතිත වී ඇත්තේ කිංග් සල්මාන් ගුවන් කඳවුරටය. මිසයිලය පතිතවීමෙන් ගුවන් කඳවුරට හානියක් සිදුවුවත් ජීවිත හානි කිසිවක් සිදු නොවිණි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS