යේමන සෞඛ්‍ය පද්ධතිය කඩා වැටේ



සිවිල් ගැටුම්වලින් පීඩාවට පත් වූ යේමනය, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් දරුණු අර්බුදයකට මුහුණ පා ඇති බවත්, යේමන සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම කඩා වැටී ඇති බවත් පැවැසෙයි.

මෙසේ පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. යේමනසිවිල් යුද්ධයට හේතුව වූයේ සෞදි අරාබියේ සහාය ලබන යේමන රජය එරට හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන් විසින් පෙරළා දමනු ලැබීමත් සමඟය.

(අල් ජසීරා)


RECOMMEND POSTS