යේමන කඳවුරකට ගුවන් ප්‍රහාරයක්



යේමනයේ ඒඞ්න් නුවර හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් රොනට් ප්‍රහාර මාලාවක් එල්ල විය. රොකට් ප්‍රහාර එල්ල කළේ බෙදුම්වාදී කැරැලිකාර හවුති සටන්කාමීන්ය.

මෙම හමුදා කඳවුර පිහිටා ඇති පළාත ජාත්‍යන්තරය විසින් පිළිගනු ලැබූ යේමන රජයේ පාලනයට නතුව පවතින එකකි. එල්ල වුණු රොකට් ප්‍රහාරයෙන් යේමන හමුදා සොල්දාදුවෝ 10 ක් මියගියහ. තුවාල ලැබූ ගණන 18 කි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS