යුවතියන් සමඟ අත්අඩංගුවට



එම්රේට්ස් ගායක, අයාද් මන්හාලි මොරොක්කොවේ මරකේෂ් නගරයේදි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව මොරොක්කො මාධ්‍යය වාර්තා කළේය.

ගායකයා සමඟ අල්-නෙකෙල් නගරයේ නිවාඩු නිකේතනයක සිටි එමිරේට්ස් සහ සෞදි ජාතිකයන් 11 දෙනෙක්ද මොරොක්කො යුවතියන් 30 දෙනෙක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.

නීතිමය කටයුතු සිදු කිරීම සඳහා අදාල අංශ වෙත භාර දුන් බවත් අත්අඩංගුවට ගත් පිරිස මරකේෂ් දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව මොරොක්කො පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS