යුදෙව්වන්ට තර්ජනය කළ ඊශ්‍රායල ඇමෙරිකන් තරුණයා අත්අඩංගුවට



ඇමෙරිකාවේ, නවසීලන්තයේ සහ ඕස්ටේ්‍රලියාවේ යුදෙව්වන්ට තර්ජනය කළ ඇමෙරිකන් - ඊශ්‍රායල ද්විත්ව පුරවැසිභාවය සහිත 19 හැවිරිදි තරුණයකු ඊශ්‍රායල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

නම හෙළි කර නොමැති මෙම තරුණයා යුදෙව්වන් ආයතන ඉලක්ක කර ගනිමින් තර්ජනය කර ඇත්තේ අන්තර් ජාල සේවා ඔස්සේය. ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඊශ්‍රායල පරිගණක ආරක්ෂක අංශයේ නිලධාරීන් විසිනි.

(රොයිටර්)

 


RECOMMEND POSTS