යුද අපරාධ ගැන පරීක්ෂණයක්



ඊශ්‍රායලය විසින් අත්පත් කරගත්, පලස්තීන පාලන ප්‍රදේශවල, පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය සිදු කළැයි පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන්, පූර්ණ විමර්ශනයක් පවත්වන බව ජගත් අපරාධ අධිකරණයේ ප්‍රධාන නීතීඥවරිය ෆටෝ බෙන්සෝඩා පවසා ඇත.

විමර්ශනය පැවැත්වෙන්නේ, බටහිර ඉවුරේ, නැගෙනහිර ජෙරුසලමේ සහ ගාසා තීරයේ පලස්තීන ප්‍රදේශවල ඊශ්‍රායල රජය සහ හමුදාව සිදු කළැයි පැවැසෙන අපරාධ සම්බන්ධයෙනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS