මොළය හිස් කබලෙන් පිටත පිහිටලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සාජා නුවර උපන් බිලිඳුකුගේ මොළයෙන් 30%  හිස් කබලෙන් පිටත පිහිටා ඇති බව වාර්තා වේ.

38 වන සතියේදි, එමිරේට්ස් මවක් අල්-සහරා රෝහලේ සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණයකට භාජනය කළ අවස්ථවේදි මොළයේ අසාමාන්‍ය පිහිටීම සොයා ගෙන ඇත.

දරුවගේ ජිවිතය බේරාගැනීම සඳහා ශල්‍ය කර්මයක් සිදුකිරීමට එමිරේට්ස් කාන්තාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කිරීමට කටයුතු කර ඇත.

මෙම රෝගී තත්වය “ඔක්සිපිටල් එන්සෙෆලොක්සෙල්’’ ලෙස හැඳින්වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)

RECOMMEND POSTS