මොරොක්කෝවෙන් ආසාදිතයන් 84ක්



කොරෝනා ආසාදිතයන් 84 දෙනෙකු පසුගිය පැය 24 තුළ මොරොක්කෝවෙන් හමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මොරොක්කෝවේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 949,732 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මේවනවිට පුද්ගලයන් 14,774ක් ජීවිතක්ෂයට පත් වී ඇ.ති බවත්, පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 931,985ක් වන බව මොරොක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය, රබාත් නුවර)  


RECOMMEND POSTS