මේකුණු කළ හදියක්



ඕමානයට බලපෑ “මේකුණු’’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

නායයෑම්, අධික වර්ෂා පතනය සහ විශාල ප්‍රදේශයක ජල ගැලීම් ඇති වීම ජීවිත හානි වැඩිවීමට හේතු වු බව ඕමාන් පොලීසිය ප්‍රකාශ කළේය.  

ජිවිත හානි අවම කර ගැනීම සඳහා ජනතාව ආරක්ෂිත ස්ථානවල රදවා තැබීමට ඕමාන ආරක්ෂක අංශ කටයුතු කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS