මුබාරක් පුත්තු අත්අඩංගුවට



ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මුබාරක්ගේ පුතුන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා මොවුන්ගේ බලපෑමක් සිදුවුණු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි.

මුබාරක් පුතුන් දෙදෙනා ධනවත් ව්‍යාපාරිකයන් වන අතර, තමන් කිසිදු වරදක් නොකළ බව ඔවුන් දෙදෙනා පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS