මිලියන ගණනින් මංකොල්ල කාලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මිලියන ගණනක මංකොල්ල කෑම්වලට සම්බන්ධ පුද්ගලයෙක් ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගනියි.

කාන්තා ඇඳුමකින් සරසීහොර රහසේ මහල් නිවාසයකට ඇතුළු වී මිලියන තුනකට වඩා වැඩි මුදල් සහ මිල අධික ඔර්ලෝසු සොරකම් කර පලා ගොස් ඇත.

සොරකම සිදු වී විනාඩි හතළිස් හතක කාලයක් තුලසොරකමට සම්බන්ධ පුද්ගලයාවඅත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත් වී ඇත.

විශේෂ හයිඩ්‍රොලික් මෙවලම් භාවිතා කරසොරකම් සිදුකර ඇති බවත්, ඔහු අපරාධ රාශියකට සම්බන්ධ බව ඩුබායි පොලිසියේ අණදෙන නිලධාරී, මේජර් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල්-මෙරි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS