මිලියන 3කට වඩා එන්නත දීලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මිලියන 3කට වැඩි පිරිසකට කොවිඩි-19 එන්නත ලබාදී ඇති බව වාර්තා වේ.

ආසාදිතයන් විශාල ලෙස වාර්තා වන අතරතුර කොවිඩි-19 එන්නත ලබාදීම වේගවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකශ කරනවා.

රට පුරා කොවිඩි-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය අබ්දුල් රහ්මාන් අල්-ඔවායිස් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS