මිලියන 197 මත්ද්‍රව්‍ය අල්ලයි



බහරේන් රාජ්‍යයට ආසන්න උතුරුදිග අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබු කුඩා ප්‍රමාණයේ යාත්‍රා දෙකක විශාල මත්ද්‍රව්‍ය තොගයක් තිබි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හොරෝයින් කිලෝග්‍රෑම් 900කට වැඩි ප්‍රමාණයක් යාත්‍රා දෙකේ තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 197ක් වන බව බහරේන් ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

බහරේන් විශේෂ බලකාය සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව එක්ව මෙහෙයුම දියත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS