මානව ක්‍රියාකාරීන්ට ත්‍රස්තවාදී චෝදනා
ප්‍රධාන පෙළේ පලස්තීන මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් 6 ක් ත්‍රස්ත කණ්ඩායම් ලෙස නම් කිරීමට ඊශ්‍රායලය තීරණය කිරීමත් සමග ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
විරෝධය එල්ල වී ඇත්තේ පලස්තීන පාලන අධිකාරියෙන් පමණක් නෙවන බව ද පැවැසෙයි. ජාත්‍යන්තර මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙසේ විරෝධය පළ කර ඇත.
(අල් ජසීරා)