මළ අපද්‍රව්‍ය භාවිතා කරලා



ඕමානයේ ගොවිපොළක් භෝග වගා කිරීම සඳහා මළ අපද්‍රව්‍ය සහිත ජලය භාවිතා කිරීම හේතුවෙන් ප්‍රාදේශීය මහනගරසභා හා ජල සම්පත් අමාත්‍යාංශය නීතිමය පියවර ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සියලුම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් තාවකාලිකවගොවිපොළ වසාදැමීමට ඕමාන බලධාරීන් කටයුතු කර ඇත.

සමාජ ජාල වෙබ් අඩවියක ගොවිපොළ සම්බන්ධයෙන් පළ කර තිබූ වීඩියෝවක් හේතුවෙන් නීතිමය පියවර ගැනීමට අමාත්‍යාංශයට සිදු වු බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS