මහා මොළකරු පිටුවහල් කරයි



කුවේට ජාතිකයන්ට වංචනික ආකාරයෙන් උපාධි ලබාදුන් ඊජිප්තු ජාතිකයාවපරීක්ෂණ කටයුතු සඳහා කුවේටයට පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

විශාල සංඛ්‍යාවක් හොර උපාධි ලබාගෙන සේවයේ යෙදී සිටින බවට කුවේට් රජය තහවුරු කරගැනීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.

හොර උපාධි ලබාගත් සියළුම කුවේට් ජාතිකයන්ගේ තොරතුරු ඊජිප්තු ජාතිකයා සතුව පවතින බවට ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.

ඊජිප්තු ජාතිකයාගෙන්ලබාගන්නා තොරතුරු මත හොර උපාධි ලබාගත් පුද්ගලයන්ට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS