මස්කට් නුවර තවදුරටත් වසයි



ඕමානයේ මස්කට් නුවර තවදුරටත් වසාදැමීමට ඕමාන් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස තවදුරටත් මස්කට් නුවර වසාදැමීමට කටයුතු කරයි.

විලයාත් මුට්‍රා සහ ජලාන් බානි බු අලි යන නගරද තවදුරටත් වසා තැබීමට කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS