මත්පෙති 184,737ක් අල්ලයි
සෞදි අරාබියට රැගෙන යෑමට උත්සහ කළ මත්පෙති (captagon) 184,737ක්හලට් අමර් ගොඩබිම් වරායේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මඟීන් රැගෙන යන බස් රථ දෙකක ගමන්මළු තුල සඟවා සෞදි අරාබියට ප්රවාහනය කරමින් තිබියදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
එක් බස් රථයකින් මත්පෙති 100,000ක්ද අනිත් බස් රථයෙන් 84,737ක් අත්අඩංගුවට ගෙන ඇත.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)