බෝම්බ පිරවු ඩ්‍රෝනා 5 බිම හෙලයි



ප්‍රහාර එල්ල කිරීමට පැමිණි හවුදි ගරිල්ලන්ට අයත් බෝම්බ පිරවු ඩ්‍රෝනා යානා කිපයක් විනාශ කර ඇති බව වාර්තා වේ.

සෞදි ගුවන් හමුදාවට අයත් ප්‍රති-මිසයිල් පද්ධතිය මඟින් ප්‍රහාර එල්ල කර බෝම්බ පිර වු ඩ්‍රෝනා යානා පහක් විනාශ කර දැමීමට කටයුතු කළ බව සෞදි නායකත්වයෙන් යුත් අරාබි සන්ධාන හමුදාවේ මධ්‍ය ප්‍රකාශක, කර්නල් ටර්කි අල්-මල්කි ප්‍රකාශ කළේ ය.

සෞදි අරාබියේ අල්-අබා ගුවන්තොටුපොලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානයේ සහය ලබන යේමනයේ හවුති ගරිල්ලන් ඩ්‍රෝනා යානා එවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS