බොරළු ලොරියක් කාරයක් මතට වැටිලා



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අජ්මාන් නගරයෙ ධවනය වෙමින් තිබූ බොරළු පටවා ගත් ලොරි රථයක් පාරේ ගමන්කරමින් තිබු කාරයක් මතට කඩාගෙන වැටීම නිසා එම කාරය පදවාගෙන ගිය එමිරේටි ජාතික රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

කාරය අල්-මේසාරා නගරය දෙසට ධාවනය කරමින් තිබී ඇත.

අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ලොරි රථය අනතුරට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS