බිලියන 4 ක සංචාරක සංවර්ධන අරමුදලක්



සෞදි අරාබියේ සංචාරක කර්මාන්තය සංවර්ධන කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4ක අරමුදලක් පිහිටුවන බව වාර්තා වේ.

සංචාරක කර්මාන්ත සංවර්ධන අරමුදලක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව සෞදි සංචාරක අමාත්‍යාංශය පවසනවා.

පෞද්ගලික හා ආයෝජන බැංකු සමඟ සහයෝගයෙන් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS