බැග්ඩෑඩ් හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයක්



උතුරු බැග්ඩෑඩ් නුවර පිහිටා ඇති ටජි හමුදා කඳවුරට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

රොකට් ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදු වී නොමැති බව ඉරාක හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති අතර ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉරාක හමුදාව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS