බැග්ඩෑඞ් ගුවන් තොටුපොළට ප්‍රහාරයක්



අද (3) අලුයම ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල විය.

එම ප්‍රහාරයෙන් 6 දෙනකු මියගිය බව ඉරාක මාධ්‍ය වාර්තා කළේය.

එම 6 දෙනා අතර ඉහළ පෙළේ හමුදා නිලධාරියකු සහ සන්නද්ධ කණ්ඩායම් නායකයකු සිටින බව ද ඉරාක පුවත් සේවා වැඩි දුරටත් සඳහන් කළේය.

මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරාකයේ සිටින ඇමෙරිකන් හමුදා බව පසුව අනාවරණය විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS