බැග්ඩෑඞ් අගනුවරට යළිත් රොකට් ප්‍රහාර



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇතුළු විදෙස් තානාපති කාර්යාල පිහිටි ‘ග්‍රීන් සෝන්’ හෙවත් හරිත කලාපයට යළිත් වරක් රොකට් ප්‍රහාර 3 ක් එල්ල විය.

එය ඇමෙරිකන් සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරයක් බව පැවැසෙයි. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඉරාකයේ සිටින ඉරාන හිතවාදී, හිස්බුල්ලා සන්නද්ධ සාමාජිකයන් යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත.

බැග්ඩෑඩයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS