බහු විවාහකයන් වැඩිම රට



ගල්ෆ් රටවල් අතුරින් වැඩිම බහු විවාහකයන් පිරිසක් සිටින රට ලෙස කුවේට් රාජ්‍යය පෙරමුණේ පසුවන බව වාර්තා වේ.

කටාර් රාජ්‍ය දෙවන ස්ථානයටත්, බහරේන් රාජ්‍යය තුන්වන ස්ථානයටත් පත් වී ඇත.

2010-2015අතර කාලය තුල කුවේට් පිරිමියෙක් විවාහ කරගෙන ඇති කාන්තාවන්ගේ ප්‍රතිශතය 8.13%ක් වන අතර කටාර් පිරිමියෙක් 7.88% සහ බහරේන් පිරිමියෙක් 5.16%ක් වේ.

1979-2010 අතර කාලය තුල කුවේට් ලේ ඥාති අතර සිදු වී ඇති විවාහ සංඛ්‍යාව 34% දක්වා ඉහළ ගොස් ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS