බහරේනයේ දැඩි ක්‍රියාමාර්ග



කොවිඩ් - 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ඕනෑම ආකාරයක දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බහරේනයේ අග්‍රාමාත්‍ය කලීෆ බින් සල්මන් අල් කලීෆ පවසයි.

කොරෝනා වසංගතයෙන් බහරේන පුරවැසියන් බේරාගැනීම සදහා සෑම උපක්‍රමයක්ම භාවිතා රකන බවත් ජනතාවගේ සහයෝගය සහ කැපවීම අනුව මෙය වැඩි කාලයක් යාමට පෙර මර්ධනය කළ හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.


RECOMMEND POSTS