බහරේන රෙජීමය අවුරුදු 10 ක දරුවකු අධිකරණයට ගෙන්වලා



බහරේන් රෙජීමයට එරෙහිව විරෝධා රැලියකට සහභාගී වුණැයි අත්අඩංගුවට ගත් 10 හැවිරිදි දරුවකු පසුගිය දා බහරේන් අධිකරණය හමුවට කැඳවනු ලැබුණි.

බාලවයස්කාරයකු මේ අයුරින් අධිකරණයට කැඳවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගෙන් බහරේන් පාලන අධිකාරියට විවේචන එල්ල වී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය පවසයි.

අලී නයීම් මර්හෝන් නමැති මෙම බාලවයස්කාර දරුවාගේ වැඩිමල් සොයුරා මානව ක්‍රියාකාරියෙකි.

රජයට එරෙහි විරෝධතා සංවිධානය කළැයි බහරේන් අධිකරණයක් ඔහුට 15 වසරක සිර දඬුවමක් ලබා දී තිබේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS