බහරේන ජාතිකයෝ යළි එති.



ඉරානයේ සිට ‍දෝහා හරහා ගමන් කර මස්කට් හි අතරමංව සිටි බහරේන් ජාතිකයන් අද (28) අලුයම යළි බහරේනයට පැමිණි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන් ස්වයං නිරෝධායට ලක්කරන බවත් එම කාලය තුළ ඔවුන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් සෞඛ්‍ය අංශ මාධ්‍ය හමුවේ කියා සිටියේය.

 

 


RECOMMEND POSTS