බලපත්‍රයක් ලබාගත් ප්‍රථම ආබාධිත කත



සෞදි අරාබියේ හනන් අල්-ඊයිඩි රියදුරු බලපත්‍රයක් ලබාගත් ප්‍රථම ආබාධිත කාන්තාව ලෙස වාර්තා වේ.

ටබුක් පළාතේ ජීවත්වන ආබාධිත කාන්තාවක් වන ඇය, රියදුරු පාසලකට ඇතුලත් වී රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන ඇත.

ආබාධිත තත්ත්වයෙන් සිටියත්, දිනපතා නිවසේ සිට ටබුක් විශ්වවිද්‍යාලයට මෝටර් රථයෙන් ගමන් කිරීමේ අවස්ථාව හනන්ට හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS