බර අඩුකරන බෙහෙත් ඉවතට



ඩුබායි මහනගර සභාව ශරීරයේ බර අඩුකිරීම සඳහා භාවිතා කරනු ලබන බෙහෙත් වර්ග11ක් වෙළඳපලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

මහනගර සභාවේ ඹෟෂධ පාලන අංශය මගින් සිදුකරන ලද වෙළසැල් පරීක්ෂා කිරීමකදී අන්තර්ජාතික වශයෙන් තහනම් කර ඇති අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිපදවා ඇති ඹෟෂධ වර්ග 11ක් හමුවී ඇති අතර එම ඹෟෂධ වර්ග 11 ඩුබායි වෙළඳපලෙන් ඉවත් කිරීමට ඹෟෂධ පාලන අංශයේ නිලධාරීන් කටයුතු කළ බව  ඩුබායි මහනගර සභාවේ සෞඛ්‍ය සහ සුරක්ෂතතා අධ්‍යක්ෂ, රීධා සල්මන් ප්‍රකාශ කළේය. 


RECOMMEND POSTS