බටහිර ඉවුරේ ස්වභාවික රක්ෂිත 7 ක්



ඊශ්‍රායලය විසින් බටහිර ඉවුරේ අත්පත් කරගත් ප්‍රදේශවල ස්වභාවික රක්ෂිත කලාප 7 ක් පිහිටුවීමට ඊශ්‍රායල රජය තීරණය කළ බව එරට ආරක්ෂක අමාත්‍ය නෆ්ටාලී බෙන්නෙට් පවසා ඇත.

මෙම ස්වභාවික රක්ෂිත කලාප පිහිටුවීමට ඊශ්‍රායල රජය පියවර ගෙන ඇත්තේ, ජෝර්දාන නිම්නයට යාබදව පිහිටි ‘ඒරියා සී’ නමින් හැඳින්වෙන ප්‍රදේශයේය.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS