පොලීසියෙන් ලෝක වාර්තාවක්



ලෝකයේ මෙතෙක් පවත්වන ලද විශාලතම ප්‍රථමාධාර දේශනය පවත්වමින් අඩුඩාබි පොලීසිය ගිනිස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇති බව වාර්තා වේ.

අබුඩාබි ජාතික රඟහලේදී පවත්වන ලද ප්‍රථමාධාර දේශනය සඳහා පුද්ගලයන් 2600ක් සහභාගි වී ඇති බව වාර්තා වේ.

ගිනිස් ලෝක වාර්තාවට අදාල සහතිකය අබුඩාබි පොලීසියේ මධ්‍යම මෙහෙයුම් අධ්‍යත්ෂ, අලී කලීෆා අල්-ධාරියාට ගිනස් කමිටුවේ නියෝජිතයින් ලබාදී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS