පෙන්ටගන ප්‍රධානියා ඉරාකයේ



ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ප්‍රධානියා මෙන්ම ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා ද වන මාර්ක් එස්පර් ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට පැමිණියේය.

උතුරුදිග සිරියාවේ පළාත්වලින් ඉවත් කර ගන්නා ඇමෙරිකන් සොල්දාදුන් ඉරාකයට යොමු කිරීම සිදුවෙයි. එම කටයුතු නියමිත පරිදි සිදුවෙන්නේදැයි සෙවීම මාර්ක් එස්පර්ගේ අරමුණ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS