පිළිකා රෝගීන්ට කෙස් කළඹක්



සෞදි අරාබියේ පියයුරු පිළිකා රෝගීන්ට උපකාර කිරීමේ වැඩසටහනක් දියත් කරයි.

රසායනික චිකිස්සාවෙන් පසු හිසකෙස් අහිමි වන කාන්තාවන්ට හිස කෙස් කළඹක් ලබා දීමට සහරා පියයුරු පිළිකා සංගමය පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

මීට අමතරව, පියයුරු පිළිකා තත්ත්වයන්ගෙන් පීඩා විදින කාන්තාවන්ට මුදල් පිරිනැමීමටද සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

පිළිකා රෝගීන්ට සිය කෙස් කළඹ ලබාදීට කාන්තාවන් ඉදිරිපත් වන බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS