පිහි ඇනුමට මරණ දඩුවම



සෞදි අරාබියේ රියාද් නුවර පැවති ප්‍රසංගයකට බලහත්කාරයෙන් කඩා පැන පිහි ඇනුමක් සිදුකළ පුද්ගලයාට මරණ දඩුවම නියම කර ඇත.

රංගන ශිල්පීන් තිදෙනෙකුට පිහියෙන් ඇනීමේ චෝදනාවට සෞදි අපරාධ අධිකරණය මරණ දඩුවම ලබාදීමට නියෝග කර ඇත.

රියාද් නුවර අබ්දුල්ලා රජු උද්‍යානයේදී මාසයක් පුරා පැවති විවිධ ප්‍රසංගයක් අතරතුරනොවැම්බර් 11 දින පිහි ඇනුම සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS