පිලිපීන තානාපතිනයි ලෙබනනයේ දී මරුට



ලෙබනනයේ පිලිපීන තානාපතිවරිය කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.
 
පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ පිලිපීන තානාපතිනි බර්නාදිතා කැටලා වෛරසය ආසාදිතව එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.
 
වසර 27කට අධික කාලයක් රාජතාන්ත්‍රික නිලධාරිනියක් ලෙසකටයුතු කර ඇති ඇය මියයන විට ඇය 62 හැවිරිදි වියේ පසු වු බව සදහන්. 


RECOMMEND POSTS