පියා මැරූ පලිය ගන්නවා



සෞදි අරාබියට පලායමින් සිටි බලයෙන් නෙරපා දැමු යේමනයේ හිටපු ජනාධිපති, අලි අබ්දුල්ලා සාලේ අමානුෂික ආකාරයෙන් සානා අගනුවරදී හවුදි ත්‍රස්තවාදීන් පසුගියදා ඝාතනය කළ අතර තම පියා ඝාතනය කිරීමේ පළිය ත්‍රස්තවාදීන්ගෙන් ගන්නා බව ජනාධිපතිවරයාගේපුත් අහමඩ් අලි ප්‍රකාශ කල බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය. 

හිටපු යේමන හමුදා ප්‍රධානියෙක් වන අහමඩ් අලි, තම තුවක්කුව රැගෙන එන අතරවාරයේදි පියා නිවස තුල ත්‍රස්තවාදීන් ඝාතනය කර තිබු බව වෙඩ් අඩවියට පවසා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS