පැරෂුට්කරුවන්ට රජු සහය වෙලා



ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා ඉබ්න් අල්-හුසේන් රජු පැරෂුට්කරුවන්ට සහයෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

ජෝර්දාන් කොමාන්ඩෝ පැරෂුට්කරුවන්ගේ පුහුණු සැසිවාරයකට එක්වෙමින්අබ්දුල්ලා රජු හමුදා සෙබලුන්ට සහයෝගය ලබාදීමට කටයුතු කර ඇත.

යුද හමුදා ඇඳුමකින් සැරසී ගුවන්යානය තුල සිටින කොමාන්ඩෝ පැරෂුට්කරුවන් දිරිමත් කරන ආකාරය දැන්වෙන වීඩියෝවක් රාජකීය පවුලට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමක පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)

RECOMMEND POSTS