පැය 24 තුළ 536ක් සුව වෙලා



කුවේටයේ කොරෝන් ආසාදිතයන් 536 දෙනෙක් පසුගිය පැය 24 තුල සුව වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, කොරෝනා වෛරසයෙන් කුවේටයේ සුවය ලැබූ සමස්ථ පුද්ගලයන් සංඛ්‍යාව 30,726 දක්වා ඉහළ යයි.

කොරෝනා රෝගීන් සුව වී ඇති බවටවෛද්‍ය පරීක්ෂණ මඟීන් තහවුරු කර ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS