පැය 24 තුල ආසාදිතයන් 1,366ක්



ඕමානයේ කොරෝනා ආසාදිතයන් 1,366 පැය 24ක් තුල වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඕමාන ජාතිකයන් 680 දෙනෙක් සහ විදේශීකයන් 686ක් එම පිරිසට අයත් වේ.

ඕමානයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 34,902 දක්වා ඉහළ ගොස් ඇති අතර, 18,520 දෙනෙක් සුව ලබා ඇත.

පසුගිය පැය 24 තුල කොරෝනා පරීක්ෂණ 3,835ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකර ඇත.

කොරෝනා ආසාදිතයන් 144 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS