පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි



නව මැතිවරණ නීති සම්මත කර ගනිමින්, 2018 වසරේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ලෙබනන ව්‍යවස්ථාදායක සභාව තීරණය කර ඇත.

ලෙබනන් දේශපාලන පක්ෂ සියල්ලේම කැමැත්ත අනුව නව මැතිවරණ නීති සම්මත කර ගැනීමට හැකිවුණු බව ද වාර්තා වේ.

ඒ අනුව, ඉදිරියේ දී ජනපතිවරයාගේත් අගමැතිවරයාගේත් ඇමැතිවරුන්ගේත් ධුර කාලයන් සීමා වනු ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS