පාපන්දු ජය කටාරයට



ආසියා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්විණි. අවසන් වටය සඳහා සුදුසුකම් ලබා සිටියේ ජපානය සහ කටාර් රාජ්‍යයයි.

පිටපිට සිවුවතාවක් ආසියානු කුසලානය දිනූ ශූරයන් වූ ජපානය 3 ට එකක් ලෙස පරාජය කරමින්, කවුරුත් මවිතයට පත් කළ ජයක් වාර්තා කිරීමට කටාර් කණ්ඩායමට හැකියාව ලැබුණි. තරගය පැවැත්වූයේ අබුඩාබිහිදීය.

අබුඩාබිහිදීය, අල් ජසීරා

 


RECOMMEND POSTS