ප්‍රායෝගිකව පෙන්වන්න නිරුවත් කරලා



ඊජිප්තුවේ අල්-අස්හා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විෂයකට අදාලව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පෙන්වීම සඳහා සිසුන් දෙදෙනෙක් නිරුවත් කර ඇති බව වාර්තා වේ.

දරුවන්ට ප්‍රායෝගිකව පෙන්වීම සඳහා පන්ති කාමරය තුල දරුවන් දෙදෙනා නිරුවත් කල බව පවසමින් තමන් කළ දේ සාධාරණීකරණය කර ආචාරයවරයා අන්තර්ජාලයට වීඩියෝවක්ද එක්කර ඇත.

පනස් පස් (55) හැවිරිදි ආචාර්යවරයාව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති අතර විශ්වවිද්‍යාලය තුල කඳුලු සලමින් ආචාර්යවරයා සිටි බව වාර්තා වේ.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS