ප්‍රහාරයක් එල්ල කර නෑ



හවුදි ගරිල්ලන් ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොලට සැප්තැම්බර් 30 දින උදෑසන ඩ්‍රෝනා ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ගරිල්ලන්ට සම්බන්ධ රූපවාහිනී නාලිකාවක් වනමසීරා රූපවාහිනිය ප්‍රචාරය කර ඇති බව වාර්තා වේ.

වැඩකටයුතු කිසිදු බාධාවකින් තොරවඋදෑසන ආරම්භ කළ බව සඳහන් කරමින් ගුවන්තොටුපොළ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කර ඇත. 

මෙවැනි ආකාරයේ ප්‍රවෘත්තියක් පසුගිය මාසයෙත් විකාශනය කර තිබු අතර එම ප්‍රවෘත්තියේද කිසිදු සත්‍යතාවයක් නොමැති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS