ප්‍රහාරක යානයක් කඩාවැටෙයි



සෞදි ගුවන්හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැඩී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

පුහුණු සැසිවාරයක් අවසන් කර නැවත ගුවන් හමුදා කඳවුරට පියාසර කරමින් තිබෙන අවස්ථාවේ අනතුරට ලක් වු බව සෞදි ගුවන්හමුදා මාධ්‍යය ප්‍රකාශක, කර්නල් ටර්කි අල්-මලික් ප්‍රකාශ කළේය.   

අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනා දිවි ගලවා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින්)


RECOMMEND POSTS